🎉 MM Tourpool පවුල දැන් 7,000+ පරිශීලකයින්!
අප සමඟ එක්ව සිටින 7,000+ පරිශීලකයින්ට අපගේ හෘදයාංගම ස්තූතිය! ❤️
ඔබ ලබාදුන් විශ්වාසය සහ සහයෝගය නිසා අද MM Tourpool ශ්‍රී ලංකාවේ වේගයෙන් වර්ධනය වන Car Pooling & Bike Pooling Ride-Sharing Platform එකක් බවට පත්වෙමින් පවතී.
නමුත්... මේක ආරම්භය විතරයි!
🎯 අපේ මීළඟ ඉලක්කය පරිශීලකයින් 50,000ක්.
ඒ ඉලක්කය වෙත එකට ගමන් කරන්න ඔබ සැමට ආරාධනා කරනවා.
🎁 Cashback & Rewards වැඩසටහන දැන් ආරම්භයි!
අද සිට 2027 ජනවාරි 01 දක්වා පැවැත්වෙන මෙම විශේෂ වැඩසටහනේදී සෑම සුදුසුකම් ලබන Ride එකක්ම ත්‍යාග සඳහා ගණනය කෙරේ.
🚗 Offer Pool ත්‍යාගය
වැඩිම සුදුසුකම් ලබන Ride සංඛ්‍යාවක් Offer Pool හරහා ලබාදෙන Driver වෙත
🏆 රු. 100,000 මුදල් ත්‍යාගයක්.
👥 Find Pool ත්‍යාගය
වැඩිම සුදුසුකම් ලබන Ride සංඛ්‍යාවක් Find Pool හරහා සම්පූර්ණ කරන පරිශීලකයාට
🏆 රු. 100,000 මුදල් ත්‍යාගයක්.
🌱 ඇයි MM Tourpool?
✅ ගමන් වියදම් අඩු කරගන්න.
✅ ඉන්ධන වියදම බෙදාගන්න.
✅ අමතර ආදායමක් උපයන්න.
✅ එකම මාර්ගයේ ගමන් කරන අය සමඟ ආරක්ෂිතව ගමන් කරන්න.
✅ ශ්‍රී ලංකාවේ Ride-Sharing සංස්කෘතිය වර්ධනය කිරීමට දායක වෙන්න.
📲 අදම MM Tourpool App එක Download කරන්න!
🚗 Share Your Journey
💰 Save More
📈 Earn More
❤️ අපි එකට 50,000 පරිශීලකයින් වෙත යමු!
MM Tourpool – ශ්‍රී ලංකාවේ ප්‍රථම Car Pooling & Bike Pooling Ride-Sharing Platform.
0 Comments